ජාතියේ යශෝරාවය දැයක් අවදි කළ අභීත හඬ අද අපට අහිමිව ගොස් අවසන්. ඔබහට පෙම් කළ යුගය නිමාවී වෙන්වී යන්නට දවස පැමිණෙන බව එදා කියූ ඇය අද සදහටම පවනක් සේ පාවී ගිහින්. අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි. ප්රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලිනීගේ අභ්හාවය වෙනුවෙන් දින 3ක ශෝක කාලයක් ප්රකාශයට පත් කිරීමටයි රජය පියවර ගෙන ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



