ලොව ඉහළම තාක්ෂණික හා නවීන පහසුකම් වලින් සමන්විත ගබඩා සංකීර්ණයක් කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පසුගියදා විවෘත කෙරුණා. අමෙරිකානු ඩොලර් මිලියන 10ක පිරිවැයක් දරමිනුයි මෙය ඉදිකර තිබෙන්නේ. මෙම ගබඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



