එක්සත් රාජධානියේ අගමැති Andy Burnham, රුසියාවෙන් එල්ල වන තර්ජන නොතකා යුක්රේනයට අඛණ්ඩව ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ එංගලන්ත අගමැතිවරයා ලෙස සිය පළමු නිල යුක්රේන සංචාරයට එක්වෙමිනුයි.
Burnham, යුක්රේන ජනාධිපති Volodymyr Zelensky හමුවී සාකච්ඡා කළ අතර, හිටපු බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer සහ ප්‍රංශය එක්ව ආරම්භ කළ “Coalition of the Willing” නමැති කණ්ඩායමේ පළමු රැස්වීමද ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙහි අරමුණ වන්නේ රුසියාව සමඟ පවතින යුද්ධයේදී යුක්රේනය වෙත දේශපාලන, ආරක්ෂක සහ ආර්ථික සහාය ලබාදීම සඳහා කැමැත්ත ඇති රටවල් එකට එක් කිරීමයි.
මෙහිදී වැදගත් තවත් පියවරක් ලෙස එංගලන්ත රජය Storm Shadow cruise missile පද්ධතියට සම්බන්ධ British-made components නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික සැලසුම් සහ නිෂ්පාදන විස්තර යුක්රේනය වෙත ලබාදීමට එකඟ වී තිබෙනවා.
Share
Read more



