චීන හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාප දෙකේ පාසල් සිසුන් වෙනුවෙන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සජීවි පන්තියක් පැවැත්වීය. එම සජීවි පන්තිය, දැනට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ මෙහෙයුම්වල නිරත Shenzhou-23 ගගනගාමී කණ්ඩායම විසින් අද (9) පෙරවරුවේ පවත්වන ලදී. එම කණ්ඩායමේ සිටින ගගනගාමීන් තුන්දෙනෙකු අතරින් Lai Ka-ying නම් කාන්තාව හොංකොං විශේෂ පරිපාලන කලාපය නියෝජනය කරන පළමු ගගනගාමී කාන්තාව වීම විශේෂත්වයකි. එහිදී, Shenzhou-23 ගගනගාමී කණ්ඩායම හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාප දෙකේ පාසැල් සිසුන් වෙනුවෙන්, අභ්‍යවකාශයෙහි විද්‍යාත්මක හා තාක්ෂණික අත්හදා බැලීම් ප්‍රායෝගිකව ප්‍රදර්ශනය කරමින් දේශන පැවැත්වූහ.
මේ වන විට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පාසල් සිසුන් සඳහා මෙවැනි සජීවි පන්ති පස් වතාවක් පවත්වා තිබේ
Share
Read more



