පසුගිය අගෝස්තු 31 වනදා කොළඹ වරායේ බහාලුමක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් සිදුවූ බව කියන පැහැර හැරීම් හා නොසැලකිල්ල පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



