සැබෑ වූ සිහිනය (VIDEO)

Share

දිට්වා සුළි කුණාටුවෙන් මාස 10 කට පසු පේරාදෙණියේ සිට ගම්පොළ දක්වා දුම්රිය ධාවනය අද යළි ආරම්භ කෙරුණා. ඒ අනුව අද පෙරවරු 05 ට කොළඹ කොටුවේ සිට ගම්පොළ දක්වා පළමු දුම්රිය පිටත් වුණා. මෙම අවස්ථාවට අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News