අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා ලබන අයවැයෙන් ප්‍රමුඛතාව ලබා දෙනවා (VIDEO)

Share

අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා ලබන අයවැයෙන් ප්‍රමුඛතාවය ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News