මෙරටට වාහන ගෙන්වීමේදී මාස 03කට පසුව අයකරන දඩ මුදල, මාස 06ක් දක්වා දීර්ඝ කරන්න (VIDEO)

Share

ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීමේදී මාස 03 කට පසුව රජය දඩ මුදලක් අය කරනු ලබනවා. එම දඩ මුදල් අය කිරීමේ කාලය, මාස 06 ක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සංගමයේ සහ වාහන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජගත් රාමනායක ඉල්ලා සිටිනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජපන් ආයෝජකයින් පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News