කැළඹිලි තත්ත්වය අඩු පීඩනයක් දක්වා – මි.මී 150ක තද වැසි (VIDEO)

Share

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති කැළඹිලි ස්වභාවය අද දිනයේදී අඩු පීඩනයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකියි. ගත වූ පැය 24 තුළ මිලිමීටර් 130 ඉක්මවූ වැඩිම වර්ෂාපතනයක් ලැබී තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැදකන්ද ප්‍රදේශයටයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News