ගෝලීය අභියෝග මැද වුවත් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථායී තත්ත්වයකට පත් වී ඇති බව ශ්‍රී ලංකාව මහ බැංකුව පවසනවා. රුපියල අවප්‍රමාණය වීමේ පීඩනයකට ශ්‍රී ලංකාව මුහුණ දුන්නත්, ගනු ලැබූ නිවැරදි තීරණ නිසා එම තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වූ බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



