මහනුවර අකුරණ ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා. රිය අනතුර හේතුවෙන් මාතලේ මහනුවර මාර්ගයේ රිය ධාවනයට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. කොන්ක්රීට් ප්රවාහනය කරන රථයක් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදු ඇති බවයි පොලීසිය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



