ලබන වසරේ සිට ඉන්සියුලින් නිෂ්පාදනය ලංකාවේදීම (VIDEO)

Share

මෙරට ප්‍රථම වරට ඉන්සියුලින් නිෂ්පාදන කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. රට තුළ ඖෂධ නිෂ්පාදනය සහ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරිම අරමුණු කර ගනිමිනුයි මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News