කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය සහ බස්නාහිර පළාත් අඩවි වනජීවි නිලධාරීන් එක්ව සිදු කළ විමර්ශනයකදීයී. කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය ද දැනුම් දී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



