මහනුවර අකුරණ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට (VIDEO)

Share

මහනුවර අකුරණ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා. රිය අනතුර හේතුවෙන් මාතලේ මහනුවර මාර්ගයේ රිය ධාවනයට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. කොන්ක්‍රීට් ප්‍රවාහනය කරන රථයක් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදු ඇති බවයි පොලීසිය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News