කුසගින්න අඩු ලංකාව (VIDEO)

Share

කුසගින්න අඩු රටවල් අතර ශ්‍රී ලංකාව හොඳ මට්ටමක සිටින බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. රටක් ලෙස කුසගින්න අඩු කර ගැනීමට ක්‍රියා කර ඇති ආකාරයක් එම වාර්තාවලට අනුව පෙන්නුම් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News