කජ්ජා ඝාතනයට අචිනි අත්අඩංගුවට (VIDEO)

Share

කජ්ජා නැමැති පුද්ගලයා සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News