අප්‍රිකානු සූකර උණ රෝගය හේතුවෙන් ගොවිපොළ ආශ්‍රිත සතුන්ට දැඩි බලපෑම් (VIDEO)

Share

අප්‍රිකානු සූකර උණ රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගොවිපොළ ආශ්‍රිත සතුන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු පවසනවා. මෙම රෝගයට එන්නතක් හෝ ඖෂධයක් නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News