ශ්රී ලංකාව කියන්නේ සංචාරක පාරාදීසයක්. අපේ රටේ සංචාරක ක්ෂේත්රය දිනෙන් දින දියුණු වෙමින් තිබෙනවා. වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් සංඛ්යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more