කලකට පස්සේ වෙලකට බැස්ස සජිත් (VIDEO)

Share

පරිසර ගැටලු විසඳීමට ජාතික සැලැස්මක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ලුණුගම්වෙහෙරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News