කාන්තා නායකත්වය යනු සමානාත්මතාව ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්කය අභිබවා ගිය ගෝලීය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ ඇන්ටිගුවා සහ බාබියුඩාහි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදය අමතමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



