විෂ දුමක් ආඝ්‍රාණය වීමෙන් නුවරඑළියේදී අඹුසැමි යුවළක් ම.රු.ට (VIDEO)

Share

නුවරඑළිය, මීපිලිමාන ප්‍රදේශයේ කුලි නිවසක නවාතැන්ගෙන සිටි අඹුසැමි යුවළක් වසා තිබූ කාමරයක් තුළ බාබකියු (BB) උදුනක් දල්වාගෙන සිටියදී පිටවූ විෂ වායුවක් ආශ්වාස වීමෙන් අද (03) අලුයම මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News