මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරික්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයයි ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



