වැඩි කරන්න කියලා ආයෙත් එපා කියන NSO (VIDEO)

Share

මෙම වසරේ සිව්වන කාර්තුවට අදාළව විදුලි ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නැති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසනවා. විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අද පැවැති පාර්ශ්වකරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදීයි එම සමාගම මේ බව දැනුම් දුන්නේ. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශ කර තිබුණේ ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සියයට 2.88 ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලා ඇති බවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News