සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන පෙත්සම්වලට අදාළ රජයේ ස්ථාවරය ලබන සඳුදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබෙනවා. පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති පෙත්සම් සංඛ්‍යාව 26 ක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



