වන අලීන් දුම්රියේ ගැටී සිදුවන අනතුරු අවම කිරීමට විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. වන අලීන්ට සිදුවන හානි සහ අනතුරු අවම කිරීම සඳහා සකස් කර ඇති ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවකදීයී මේ බව අනාවරණය වුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



