රටක් සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීම සඳහා සෞඛ්‍ය අංශ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. එහිදී ජනතාවට සෞඛ්‍ය වෙනුවෙන් දැරීමට සිදුවන මූල්‍යමය බර අවම කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



