ශ්රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරඟය අද රාවල්පිණ්ඩි නුවරදී ආරම්භ වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහර දීමට පාකිස්ථානයට ආරාධනා කළා. ඒ අනුව පළමු ඉනිම ක්රීඩා කරන පාකිස්ථානු කණ්ඩායම දිවා විවේකය සඳහා තරඟය නතර කරන විට කඩුළු 2 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියා. මෙම තරඟාවලියේත් නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි.



