අනුරාධපුර – යාපනය ප්‍රධාන මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී බස් රථ 03ක් එකිනෙක ගැටීමෙන් අද උදෑසන මාරක අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයින් 96 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



