චීනයෙන් පැමිණි යෝධ පැන්ඩාවන් දෙදෙනෙකු ඇමරිකාවේදී මහජන ප්‍රදර්ශනයට

Share

මෑතකදී ඇමරිකාවේ ඇට්ලන්ටා සත්වෝද්‍යානයට චීනයෙන් ලබා දුන් යෝධ පැන්ඩා සත්ත්වයන් ( “Pingping” සහ “Fushuang”)නිල වශයෙන් මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරේ.
මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun ඊයේ(10) පැවති මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ, යෝධ පැන්ඩාවන් චීනයේ ජාතික වස්තුවක් වන අතර ඔවුන් හොඳ හිතේ පණිවිඩකරුවන් ද වන බවයි.

Read more

Local News