රඹෑව බස් අනතුර පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්රාත්වරිය මිහින්තලය පොලීසියට නියෝග කර තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයන් 04 දෙනෙකුට දිවි අහිමි වී, 70කට අධික පිරිසක් තුවාල ලැබුවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



