අලි-මිනිස් ගැටුම අවම කිරීමට ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික සැලැස්මක් අවශ්‍යයි (VIDEO)

Share

අලි මිනිස් ගැටුම අවම කිරීමට, ඉඩම් පරිහරණ කිරීමේ ජාතික සැලැස්මක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ලුණුගම්වෙහෙර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News