සියත බික් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026 කිරුළ ශ්වේතාට

Share

සියත බික් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026 අවසන් මහා තරගය ඊයේ රාත්‍රියේ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙවර එය පැවැත්වුණේ 12 වන වරටයි. පස්වන ස්ථානය හිමි කරගත්තේ සඳවි දහනායකයි.
සිව්වන තැන දිල්මි ඇමැන්ඩා පෙරේරා දිනාගත් අතර තුන්වන් තැන ප්‍රහාලා විනුෂ්කි උදයරාජ් දිනාගත් අතර දෙවන ස්ථානය ජෙහෝෂි ජෙයකිෂන් දිනා ගනු ලැබුවා. මෙවර කිරුළ සිය හිස මත පැළඳීමේ භාග්‍ය දිනාගනු ලැබුවේ ශ්වේතා ලියනදූවයි. ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකික නාමය බබළවන්නට ඇයට හැකිවේවායි සියත අපගෙන් උණුසුම් සුබ පැතුම් !!

Read more

Local News