අදත් තද වැසි, සුළං සහ අකුණු (VIDEO)

Share

පවතින අයහපත් කාලගුණය හමුවේ අදත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කළු ගඟ, ගිං ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් සුළු ගංවතුරක් දක්වා පැමිණ ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News