කසාගල සමූහ ව්‍යාපාරයේ ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාලයේ නව ශාඛාව සහ එම ව්‍යාපාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා.
ඒ කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රංජිත් නන්දන පීරිස්ගේ ප්‍රධානත්වයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



