රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාරයට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ රේගු මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදු කළ වැටලීම්වලදීයී. මෙහිදී සැකකරුවන් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගැනීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



