බණ්ඩා මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ (VIDEO)

Share

ඉන්දියන් සාගරයේ බණ්ඩා මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපක 6.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. මුහුදු මට්ටමේ සිට කිලෝ මීටර් 20 ක් ගැඹුරිනුයි මෙම භූ කම්පනය සිදුව ඇත්තේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මේ තුළින් බලපෑමක් එල්ල වන්නේ නැති බවයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News