අහිතකර වායු දූෂකකාරක ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. බෙංගාල බොක්කේ ඇති කැළඹිලි ස්වභාවය ඊට හේතුව වී ඇති බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන්ද ආරක්ෂා කර ගත යුතු බව ආචාර්ය අජිත් ගුණවර්ධන පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



