සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන වංචා මැඩලීම සඳහා අමෙරිකාවේ එෆ්.බී.අයි ආයතනයේ විශේෂ කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙනවා. දේශ සීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාලවල මෙහෙයුම් අඩපන කිරීම සඳහා, මෙරට නීතිය ක්‍රියාත්මක කරන බලධාරින් සමඟ එක්ව ඔවුන් කටයුතු කරනු ඇති බවයි අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



