කොළඹ නගරය තුළ ජල ගැලීම්වලට හේතු වන අනවසර ඉදි කිරීම් 60ක් හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි. 2027 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අදයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



