රුසියාවේදී එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන රොටුඹ අමිල නැමැත්තා අද දිවයිනට රැගෙන එනු ලැබුවා. මේ අතර ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් කර තිබූ හොරොයින් කිලෝ 70 කට අධික ප්‍රමාණයක් ඉන්දියාවේ චෙන්නායිහිදී එරට ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබෙනවා. මෙම වැටලීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 02 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



