එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළට (VIDEO)

Share

ශ්‍රී ලංකා මහ බැංකුව සිය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 9%ක් දක්වා ඉහළ ගියා. මෙහි බලපෑම සහ මේ පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට එම පරිශ්‍රයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News