දේශීය උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙනුයි. ආනයනික සීනි මත යැපීම අවම කර ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



