Home දේශීය පුවත් තැපැල් සේවකයින්‌ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මරදාන අවට වාහන ධාවනයට බාධා

තැපැල් සේවකයින්‌ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මරදාන අවට වාහන ධාවනයට බාධා

0
තැපැල් සේවකයින්‌ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මරදාන අවට වාහන ධාවනයට බාධා

තැපැල් සේවකයින් විසින් ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට මරදාන අවට වාහන ධාවනයට බාධා ඇතිව තිබ‌ෙ‌න බවට වාර්තා ව‌ෙයි.

මේ හේතුවෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතේ තැපැල් අමාත්‍යාංශය ඉදිරිපිටින් මරදාන දෙසට දිවෙන මාර්ගය දැඩි ලෙස වාහන ගමනා ගමනය අවහිර වී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here