Home දේශීය පුවත් නිල් මැණික් කැට තොගයක් සමඟ උගන්ඩා ජාතිකයෙකු අත්අඩංගුවට

නිල් මැණික් කැට තොගයක් සමඟ උගන්ඩා ජාතිකයෙකු අත්අඩංගුවට

0
නිල් මැණික් කැට තොගයක් සමඟ උගන්ඩා ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 80ක් වටිනා නිල් මැණික් කැට තොගයක් සමඟ උගන්ඩා ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ති‌බේ.

ඒ ඊයේ (29) රාත්‍රියේදී යි.

සැකකරු ළඟ තිබී නිල් මැණික් කැට 858ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්න‌‍ේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here