විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – පුරහල අවට රථවාහන තදබදයක්

Share

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මාර්ගවල මේ වනවිට රථවාහන තදබදයක් හටගෙන ති‌බේ.

විශ්වවිද්‍යාලයීය සිසුන් එක්ව විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම ආසන්නයේදී කරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර ශාලාව ආසන්නයේ දැඩි රථවාහාන තදබදයක් ඇතිවී තිබේ.

Read more

Local News