කටුගම්පල බෝපිටිය ශ්රී සුදර්ශනාරාම පුරාණ විහාරය රාජමහා විහාරයක් ලෙස නම් කිරීම පිළිබඳ සන්නස් පත්රය පිළිගැන්වීමේ මහෝත්සවය හෙට සිදු කිරීමට නියමිතය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ප.ව.3.00ට එම විහාරස්ථානයේ දී මෙම පූජෝත්සවය පැවැත්වෙයි.