මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණයත් සමඟ රිය අනතුරු රැසක් වාර්තා ව‌ෙයි

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ‌‌මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමඟ රියදුරන්ගේ අපරීක්ෂාකාරි රිය ධාවනය නිසා රිය අනතුරු ගණනාවක් සිදුවී ඇති බව හැටන් රථ වාහන ප‌ොලිස් අංශය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණයත් සමඟම වරින්වර මතුවන ඝන මීදුම් තත්වය සහ වර්ෂාව සමඟ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් ම‌ෙම අනතුරු සිදු වීමට හ‌ේතු වී ඇත.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ගත වු ද‌ෙදින තුළ ප්‍රද‌ේශයේ රිය අනතුරු රැසක් වාර්තා වී ඇත.

Read more

Local News