ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කල දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.
දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ ගලේවෙල, තලකිරියාගමදී මෙම අනතුර සිදු වී ඇත.
ඔවුන් සමන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණය වී ඇත්තේ.
Share

Read more