ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින කණ්ඩායම නම් කරයි

Share

සංචාරක දකුණු අප්‍රිකාව සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.

කණ්ඩායමට නවක ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම් කර තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා  ක්‍රිකට් එක්දින කණ්ඩායම

ඇන්ජලෝ මැතිවුස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, කසුන් රාජිත, අකිල ධනංජය, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය

Read more

Local News