අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති ‘විලක්’ හමු වෙයි

Share

අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති ස්ථානයක් පිළිබඳ සාක්ෂි හමුවී ඇති බව පර්යේෂකයෝ පවසති.

ඔවුන් විශ්වාස කරන ආකාරයට කිලෝමීටර 20ක් විහිදුණු විල පිහිටා තිබෙන්නේ රතු ග්‍රහයාගේ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් තට්ටුව අභ්‍යන්තරයේ ය.

අඟහරු ග්‍රහයාගේ මතුපිට ඉඳහිට ගලායන ද්‍රව ජලය යැයි සැලකිය හැකි සාක්ෂි මීට පෙර පර්යේෂණයේදී හඳුනාගැනුන ද වර්තමානයේ ග්‍රහලෝකය මත අඛණ්ඩව ජලය පැවතීම පිළිබඳ පළමු සාක්ෂිය මෙය බවයි වාර්තා වන්නේ.

Read more

Local News